Posts

Showing posts with the label Chichore

Hang On - Silver Chapter

Image
  Hang On                          සාහිත්‍ය මාසය නිසා Movie review එකක් ලියනවද , නැත්නම් සැප්තැම්බර් 10 වෙනිදට සෑහෙන්නම කතාබහට ලක්වෙන , හැබැයි අනිත් දවස් වලටත් , සමහර විට සැප්තැම්බර් 10 වෙනිදට පවා අපිට මගහැරෙන අපේම අයගේ ජීවිත වල වටිනාකම ගැන ලියනවද කියල මං හිතුවා. එතකොට මට මතක් වුනේ Chichore movie එක. මේ movie එක පුරාම හරිම ලස්සනට ආදරය , යාලුකම් , අපිට අපිවම මගහැරෙන තැන්වල අප්ව අල්ලගෙන ඉන්න සහෝදරකම් ගැන හරිම ලස්සනට කියනවා. මතාවාදාත්මක සිද්ධියක් වුනත් ​, Chichore movie එකට ප්‍රධාන චරිතයකට පන පෙවූ සුශාන්ත් සිං රාජ්පුත් ගෙ සියදිවි නසා ගැනීම අහපු දවසෙ මං සෑහෙන්න ඒ ගැන වද වුනා. එක පැත්තකින් Chichore movie එක රසිකයෙක් විදියට ඔහුට විඳින්න සමහර විට බැරි වෙන්න ඇති.  හැබැයි ඒ සිදිධියෙන් මං තේරුම්ගත්තු දේ තමයි, අපි හිතන්නෙ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ තරුවකට නම් මෙනෙ ප්‍රශ්නද , හැමදාම සතුටින් ඇති කියල. ඒත් යථාර්ථය තමයි අපිත් එක්ක හිනාවෙලාම ඉන්න මිනිස්සු තමයි ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නෙ. ඒ ප්‍රශ්න දිහා පිටින් බලන කෙනෙක්ට හරි , එහෙම නැත්නම් හරියට බලපු කෙනෙක්ට තේරෙන්න පුලුවන් ඇත්තටම ඒ ප්‍රශ්න වලට විසඳුම සි