Posts

Showing posts with the label Empower Her

Blooming Tea - Empower Her

Image
Blooming Tea - Empower Her      _ Rtr. Sayuri Wijesekara _  ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදන ක්ෂේත්‍රය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. ​ හුදෙක් පානයකට වඩා කලාවක් , හැඟීමක් මුසු කරන මෙම තේ නිෂ්පාදනය හා ලාංකීය ජන ජීවිතය හා සබැඳියාවේ ඉතිහාසය අතීතය දක්වා දිව යයි. ඒ අතුරින් "කලාත්මක තේ " නිෂ්පාදනය ලංකාවට හඳුන්වාදෙමින් "Blooming Tea" නිෂ්පාදනය අපනයනය කරන එකම ව්‍යාපාරය ලෙස " සමනල තේ " සන්නාමය හඳුනාගත හැක. එහි සාඩම්බරණීය සටහන නම් ලංකාවේ එකම සහ ප්‍රථම ව්‍යවසායකත්වය අරමුණු කරගත් සරසවිය වන ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පබසරා මනතුංග මෙම දැවැන්ත සන්නාමය පිටුපස ව්‍යාවසායිකාව වීමයි.  පසුගිය කොරෝනා වසංගත තත්වය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොව , දැවැන්ත ව්‍යාපාර පවා අභියෝගයට ලක්වන සමයක " සමනල තේ " සන්නාමයට අත්පොත් තබන ඇයගේ මූලාරම්භය දැඩි බාධක හා දුෂ්කරතා මධ්‍යයේ සනිටුහන් විය. එනම් තම ව්‍යාපාරය පවත්වා ගැනීමට අවැසි සම්පත් , තාක්ෂණය , හා ප්‍රාග්ධනය හිඟ වීම හේතුවෙනි. නමුත් එයින් නොපසුබට වූ ඇය , තම නිවසෙහිම වූ අවම ඉඩ පහසුකම් සහ දෛ...