Posts

Showing posts with the label Dandelions

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

Image
  Article : Hiranya Sandumini Cover : Sayuri Wijesekara රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම හැමෝම එන්න බය උන අපේ බෝඩිම... රඹුක්පොත හොල්මන් වලව්ව... හැමෝගෙම කටේ තිබුන එකම ප්‍රශ්නය  " අනේ කෙල්ලෝ තුන්දෙනෙක් ට විතරක් තනියම ඉන්න බය නැද්ද ...?" තව ප්‍රශ්න කීපයක් ම තිබුනා . "ආනේ ඒකද ඔයාලාගේ බෝඩිම?" "අප්පේ ඒකෙ ඉන්නේ කොහොමද අනේ?" ''අහලා නැද්ද ඕකේ හොල්මන් නේ" මේවා අපට හුරු ප්‍රශ්න උනා ටිකක් කල් යද්දී  හොල්මන් නෑ කිව්වත් පාලු හොල්මන් පෙනුමක් තිබුන නිසා හැමෝම හිතුවේ එහෙම .නවතින්න ගිය මුල්ම දවසේ ටිකක් බය හිතුනත් ටික කාලයක් යද්දී මාර නිදහසක් දැනුන රබර් ගස් වලින් වට වෙච්ච ,ලොකු උස යකඩ ගේට්ටුවක් දාපු වත්තක තිබුනු අපේ බෝඩිම .ගස් වලින් වට වෙලා තිබුන නිසා මාර සීතලක් තිබුනේ.ලොකුවට ඉර එලියක් වැටෙන්නේ නැති නිසා කූඩැල්ලන් පිරිච්චි රෙදි වේලගන්න අමාරු මාර නිස්කලංක පරිසරයක තිබුන රඹුක්පොත වලව්වේ වත්තේ තිබුන අපේ පුංචි බෝඩිම.හරියට පුංචි ම පුංචි ගෙයක් වගේ ... සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අතුගානවා දැකපු අයත් හිටියා.තව එක එක හොල්මන් චරිත අපේ බෝඩිමේ වත්තේ ඉන්නවා දැකපු අය හිටියා .මාර වැ

ශශී නිවසට good bye - Dandelions

Image
  Article: SaLinga Lahiru Cover: Sayuri Wijesekara ශශී නිවසට goodbye..! " අඩෝ කොටා , අද යන්නම ඕනද බන් ....? "        මාස ගානක් අපේ ගෙදර ,         අල්ලපු ගෙවල් වලට වද දිදී ආතල් එකේ හිටපු අපේ ගෙදර ,         අහල පහල ගස් ගෙඩි ටික කකා හිටපු අපේ ගෙදර ,         රණ්ඩු වෙවී යාලු වෙවී ගමටම ඇහෙන්න කෑ ගගහ හිටපු අපේ ගෙදර ,               ඉතින් ,                    ආදරනීය හිදගොඩ F  ,         අපි වගේම දග ඉලන්දාරි ටිකක් මේ පාරත් පාත් වේවා ....              ගිහින්   එන්නන් ...… ශශී නිවසට good bye....!          " අඩෝ කොල්ලො සෙට් එක එකට ඉන්නෝනි .. ඒ හින්ද ඇතුලෙ hostel වල ඉන්න බෑ , එලියෙ ඉල්ලමු "        පලමු අඩහැරය ඒ විදියට යොමු කරමින් ජයග් ‍ රාහී ලෙස කොල්ලො සෙට් එකම එලියෙ hostel එකකට වැටුන .       " හිදගොඩ F ලු , කොහෙද බන් ඕක තියෙන්නෙ , අලුත් hostel එකක්ලු බන් , හිදගොඩ බෝදිය ගාවින් ඇතුලට තියන පාරෙලු තියෙන්නෙ . හ්ම් ... යමන්කො බලන්න , "           ඔය විදියට අපිට ලැබුනු අපේ සුන්දර ho