Hamari Adhuri Khahani - Silver Chapter
.png)
Article : Ravindi Ekanayake Image : Sayuri Wijesekara Hamari Adhuri Khahani වසූදා වෙත, කවදාවත් ආදරයක් නොලැබුණු මට අම්මා වගේම දැනුනු එකම ආදරේ නුඹ ලිලී මල් වල සුවඳට සමාන නුඹේ ඔය ආවේණික සුවඳට මන් වශී උනා ඒකයි එදා එ සුවඳ පස්සෙ ගියේ මම ඒත් හිතුවෙවත් නැති වෙලාවක මම හිටියේ පොඩි බිම් බෝම්බයක් උඩ ඔව් වසූ මේ ඇත්තමයි එ වෙලාවෙම මට මතක් උනේ නුඹව මට සමාවෙන්න ආයෙත් මගේ තුරුලට නුඹව ගන්න බැරි උනාට මන් දන්නවා කවදා හරි මැරෙන මොහාතක නුඹ එන්නේ මන් ළඟටම බව මීට, ආරව්. Movie - Hamari Adhuri Kahani | ර වි න් දි ඒ ක නා ය ක ✍️❤️ |