Hamari Adhuri Khahani - Silver Chapter

 


 Article : Ravindi Ekanayake

Image : Sayuri Wijesekara


Hamari Adhuri Khahani


වසූදා වෙත,


කවදාවත් ආදරයක් නොලැබුණු මට

අම්මා වගේම දැනුනු එකම ආදරේ නුඹ 

ලිලී මල් වල සුවඳට සමාන නුඹේ ඔය ආවේණික සුවඳට මන් වශී උනා

ඒකයි එදා එ සුවඳ පස්සෙ ගියේ මම


ඒත් 

හිතුවෙවත් නැති වෙලාවක මම හිටියේ

පොඩි බිම් බෝම්බයක් උඩ

ඔව් වසූ 

මේ ඇත්තමයි 

එ වෙලාවෙම මට මතක් උනේ නුඹව


මට සමාවෙන්න ආයෙත් මගේ තුරුලට

නුඹව ගන්න බැරි උනාට

මන් දන්නවා කවදා හරි මැරෙන මොහාතක නුඹ එන්නේ මන් ළඟටම බව


මීට,

ආරව්. 


Movie - Hamari Adhuri Kahani

| ර වි න් දි ඒ ක නා ය ක ✍️❤️ |

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි