Posts

Showing posts from April, 2021

More to Re - Think

Image
  දන්නවද? මුළු ලෝකෙන්ම ප්ලාස්ටික් දූෂකයන්ගෙන් අපේ රට පස්වෙනි තැනට ඇවිත් බව? 😳 එච්චර ලොකු විනාසෙකට ඔබත් හවුල්කාරයෙක් උනු බව ඔබ දැනන් උන්නාද? 🧐 අපි ලේසියට පාවිච්චි කරන පොඩි සිලිකවරෙ, ලන්ච් ශීට් එකේ ඉඳන් මහා පරිමාණ ලෙස විවිධ ආයතන මඟින් සාදන බොහෝ දෑ ප්ලාස්ටික් තමයි. හිතල බලන්නකො පොඩ්ඩක්..අපි ගන්න ටින් කළ ආහාර වගේ දේවල් ඇරුණම බිස්කට්, ටොෆී, රේසර්, ටූත් බ්‍රශ්, බේසම්, පුටු ආදී බහුතර සියල්ලම ප්ලාස්ටික් ! 🤐 ඉතින් පුංචිම රටක් වෙලත් ප්ලාස්ටික් දූෂකයන්ගෙන් 5 වෙනි තැනට එන්න අපිට පුළුවන් උනු එක අරුමයක් නෙවේනෙ! වැදගත්ම දේ, ඒ තැනට එන්න අපි හැමෝම දායක වුණ එකයි..නොදැනුවත්වම හරි! 😥😥😥 ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, අපි වාර්ෂිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 500,000 ගෙන්නනවලු! ඒකෙනුත් 70%ක් අපේ එදිනෙදා පාවිච්චියට විතරයි! අපි දවසකට ප්ලාස්ටික් මිලියන 5kg අපතේ අරිනවලු !  තව අවුරුදු 10කින් මේ විදිහටම ගියොත්, අපිට ප්ලාස්ටික් දූෂකයන්ගෙ ලැයිස්තුවෙ මුල් තැනට එන්න පුළුවන් ? 😬 මොකක්ද විසඳුම? කරන්න තියෙන්නෙ ගොඩක් අමාරු දෙයක්ද? 😬 අපෝ නැහැ! 😌❤️ ♻️ අපි හැමෝම ලේසියට, කම්මැලිකමට එක්...

The Decision Is All Yours !

Image
“What ?... Zero plastic? No, I am not going in there… I have much worse things to  take care of…. And how can I always bother about not taking plastic? Besides that  doesn’t even sound realistic….” You might probably have thought like this when you  first heard the concept of Zero plastic. Imagine the whole world has started to  think like you. In a century there will be a big bunch of plastic but not the human  race.   And most importantly I don’t think that mother-nature really cares about having  dangerous species of human beings while losing the other children. The best option  left for her to save the others, is to evacuate us.   Yeah …. I know that doesn’t sound so nice… So let’s think about being polite and decent children to mother-nature. Stop being  noisy and impolite.. Come and work for it. Just some simple steps and you are good to go. Although you are now much aware  about the alternative products for plastic and about ...