Posts

Showing posts from May, 2023

Pizza Connection

Image
  Badulla's Best-Kept Secret for Pizza Lovers- Pizza Connection Pizza Connection, tucked away in a quiet corner of Badulla, is a hidden gem that offers an experience unlike any other. It's not just about the delicious pizza but the emotions and memories that you'll create while enjoying the wood-fired pizza and the breathtaking views of the whole Badulla town. As you step into the pizzeria, the first thing that catches your attention is the unique live kitchen where skilled chef lady hand tosses and slides pizzas into the wood-fired oven. The aroma of the pizzas being cooked is just mouth-watering. And the best part is that you can observe the whole process, which is a lively and fascinating experience for children and adults alike. What makes Pizza Connection even more special is its ambiance. The pizzeria offers a peaceful and romantic dining experience that is perfect for a date night or a small gathering with friends. The elegant views of the Badulla town in the eve

රස ගුණ පිරි ඉරිඟු බත්

Image
       රස ගුණ පිරි ඉරිඟු බත් ඉරිගු කිව්වම අපි කාගෙත් මතකයට එන්නේ කහ පාට ලස්සන තම්බපු සුවඳ හමන බඩ ඉරිගු කරලක් නේද. ඉතින් මේ ඉරිඟු වලින් බත් එකක් ගන්න තියෙනවනම් කොච්චර හොඳයිද.ධාන්‍ය වර්ග අතර බාල මහලූ බොහෝ දෙනෙක් ඉතාමත් කැමැත්තෙමි ආහාරයට ගන්න ධාන්‍ය වර්ගයක් මේ මේ බඩ ඉරිඟු කියන්නේ. ඈත අතීතයේ ඉඳන්ම බඩඉරිඟු ආහාරයට එකතු කරගන්න  ධාන්‍ය වර්ගයක්. ඇමරිකාව තමයි මේ බෝගයේ නිජබිම.මේ වන විට බොහෝ රටවල මෙම බෝගය වගා කරමින් තියෙනවා. මේ වන විට බොහෝ රටවල මෙම බෝගය වගා කරමින් තියෙනවා.ඒ අතරිනුත් අපේ ලංකාව ප්‍රමුඛ තැනක් ගන්නවා මේ බඩ ඉරිඟු වලට. සමහරු තම්බලා, සමහරු පුච්චලා, තවත් සමහරු විවිධ බොහෝ ක්‍රමයන් වලට මේ බඩ ඉරිඟු ආහාරයට ගන්නවා. ඉතින් මේ බඩ ඉරිඟු වලින් රසම රස බත් එකක් අපිට සාදාගන්න පුළුවන්.ඌව පළාතේ මේ ආහාරය බොහොම ප්‍රසිද්ධයි. මේ කෑම හදාගන්න අපිට ඕනේ ඉරිඟු ඇට හෝ මෑ ඇට හෝ කව්පි ඇට තවත් අපට අවශ්‍ය නම් මුං ඇට වගේ තමන් කැමති  ධාන්‍ය වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක අපි හදාගන්නෙ ඉරිඟු ඇට හා කව්පි ඇට එකට කලවම් කරලා ජලයේ විනාඩි 45ක් පමණ පෙඟෙන්න තියෙන ඉරිඟු ඇට හා කව්පි ඇට මැටි මුට්ටියක දාලා ජලය ඒ ඇට වැසෙන තරමට

සළුපිලි මත නේක වර්ණ හැඩ මවනා බතික් කලාව

Image
 සළුපිලි මත නේක වර්ණ හැඩ මවනා බතික් කලාව ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයට එදා කපු ආශ්‍රිත රෙදි විවීමේ සිට අද වර්තමානය දක්වා ඉතා දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත. ඒ අතුරින් බතික් කලාව මෙරට රෙදි කර්මාන්තය තුළ ඉතා වැදගත්, සුවිශේෂී අංගයකි. ලංකාවට පමණක් සීමා නොවූ මෙම බතික් කලාව ඉටි භාවිතා කරමින් සළුපිලි මත වර්ණ රටා මවන ලොව පතල අපූරු කලාවක් ලෙස දැක්විය හැකිය. ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ඉපැරණි බතික් කලාව ඊජිප්තුවෙන් ඇරඹී ඇති බවත් පසුව පර්සියානු සහ මිසර වැසියන් කැඳ සහ ඉටි බිංදු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන් බවත් සඳහන් වෙයි. මීට අමතරව චීනය, ඉන්දුනීසියාව, ජපානය සහ මැලේසියාව යන රටවල වැසියන්ද බතික් නිර්මාණයේ යෙදුණු බවට සාක්ෂි හමුවී ඇත. කෙසේ වුවත් 2009 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් ඉපැරණි, නොදියුණු යුගයෙන් බිහිවූ බතික් කලාව ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකාවට බතික් කලාව ලැබීම, හදුන්වා දීම සම්බන්ධ විවිධ ඉතිහාස කතා ඇති අතර එහිදී ලන්දේසීන් විසින් මෙරටට බතික් කලාව ගෙන ආ බව ද කියැවේ. කෙසේ වුවත් ලාංකික වැසියන්ට ඕනෑම කලාවකට තම දේශීයත්වය මුහු කිරීමට ඇති හැකියාව නිසා අපේ නිර්මාණකරුවෝ දේශීය සංස්කෘ

SeeMaa

Image
From the time of the emergence of machines to the time when man is a machine, human life has been going through various changes. In this world which is running only for itself, some human beings are also thinking for others. Social workers are those who act as a bridge for the well-being of others regardless of their own need. It is rightly observed that service of mankind is the service of God. It is the primary duty of man to serve the needy, less privileged and down-trodden fellowbeings. We must not selfish. We must look to the welfare of those who live around us. Our prosperity is of no avail if the people near us live a life of want and misery. We all are the equal inheritors of the gifts and wealth of nature. Those who roll in riches should give food to the hungry, clothes to the naked and shelter to the hopeless. Those who are sick and physically disabled should be helped according to their needs. In this article it is my great pleasure to highlight a organization whose