Posts

End of Semester drew closer - Dandelions

Image
Article: Gayathma Weerawanni Cover: Sayuri Wijesekara  End of Semester drew closer The call for articles by Sayuri for the club blog came at a bittersweet moment, stirring the hearts of my friends, but leaving me in a sea of emotions. It asked everyone to share their cherished stories from their boarding places, tales that were filled with laughter, friendship, and moments of connection as the semester came to an end. I, on the other hand, had a different story to tell. While my friends reveled in memories of late-night chats, midnight feasts, and the close bonds they'd forged within the walls of their boarding places, I was an outlier in this narrative. Unlike my peers, I commuted from the comfort of my own home. Ammi would drop me off at the university and pick me up when the day's lectures concluded. Occasionally, I even had the luxury of driving myself. I had it all – hot showers whenever I wanted, the warmth of three home-cooked meals, an overflowing closet with clean clot

සජියගේ බෝඩිම - Dandelions

Image
   Article :  Nuwanga Adhikari Cover : Sayuri Wijesekara සජියගේ බෝඩිම හැමෝම කිව්වේ එහෙම.  කැම්පස් එකේ කවුරුත් දන්න,  කවුරුත් ආව ගිය,  ඒ තාවකාලිකව නවාතැන!!!  හදවතේ සදාකාලික මතකයක් වෙලා තියේවී. කවුරු ආවත් කවුරු ගියත් හැමදාමත් ඒක සජියගේ බෝඩිම වෙලාම තියෙයි...! _  Nuwanga Adhikari _

මතක - Dandelions

Image
  Article :  Dinushika Rajapaksha Cover : Sayuri Wijesekara මතක උදේ කුකුලත් අරං නැගිටින එකෙකුගේ දෝංකාරයත්  හිටි ගමන් පාන්දරට නොනවත්වා හඩන එලාම් එකත්  රණ්ඩු සරුවල් බේරන්න එන රෙපිත්  ආදරේට ලඟින් ගියත් ඇහැක් නෑ වගේ ඉන්න වෙලාවල්  ගෙදරකින් එවන බත් එකක් දිගහැරගන්න වෙලාවක්  රෑ එලි වෙනකම් ෆිල්ම් බලන දවස්  අපිව අම්මෙක් වගේ බලාගත්ත ඇන්ටිවත්  මේ හැමදේම එකවර නැතිවෙලා යන කොට දැනෙන හැඟීම...  ඒ පවුල විසිරිලා යනකොට දැනෙන හැඟීම......  පපු කුහර රිදුම් දී ඇස් වලින් වේදනාව ගැලුවා සත්තයි...... ප.ලි. ඇතැමුන්ගේ සමුගැනීම් සදහටම නොවුනද වේදනාකාරී ගැහීම් එක් කරනු නිසැකයි _ Dinushika Rajapaksha _

වලව්වේ වතගොත - Dandelions

Image
Article: Dilini Pabodha Image: Sayuri Wijesekara   වලව්වේ වතගොත Online සනුහරේ අස්සෙන්   මීදුම් වෙල්ලස්සටත් කෝපි පාට ලමයි පහක් ......  අතින්වත් අත නොඅල්ලා   අපි කොහොම බැඳුණාද මංදා .... ( සැලකිය යුතුයි lesibians  නොවෙමු ) එකෝමත් එක රටක   එකෝමත් එක මීදුම් සරසවියක   එකෝමත් එක වලව්වක   ඉන්නවලු මැණිකෙලා   පස්දෙනෙක් ..... Traveling  පිස්සුව සෙට් එකට බෝ   කරපු   වට්ටක්ක ගෙඩි වන් ඇස් හිමි ඇය මල්කි ...  ( දන්නෝ   දනිති ) විලාසිතාවේ මහ රැජිණ , සෙට් එකේ Beauty consultant. හිතේ එකයි කටේ එකයි නැ ති , පපුව කඩා ගෙන යන වචන . කට මැද දෙඩෙව්වත් කොච්චර ඒකිත් බයයි රෑ ජාමෙට දොට්ට පිලට යන්නත් . " සුදු මහත්තයට විතරයි ඔක්කොම " කියමින් කලු කොල්ලෙක් තම ජීවන සහකරු ලෙස සොයන 23 න් හැවිරිදි ඇය දික් දණ්ඩියකි . අපිට පෙනෙන හඳ ඇයට හදකි . අපි කන්නෙ අඹ උනා ට ඇයට ඒවා   අබය .  අපිට නින්ද ගෙනෙන ඇඳ ඇයට ඇදය . සඤ්ඤකට left වූවත් සෙට් එකේ ඉතුරු හතර දෙනාගෙන්ම බැ නුම් ඇහුවත් බොක්කටම දැණුනු   ඒකිගේ ආදරෙත් අදටත් තියනවා   හරි අම