මතක - Dandelions

 


Article : Dinushika Rajapaksha
Cover : Sayuri Wijesekara

මතක


උදේ කුකුලත් අරං නැගිටින එකෙකුගේ දෝංකාරයත් 

හිටි ගමන් පාන්දරට නොනවත්වා හඩන එලාම් එකත් 

රණ්ඩු සරුවල් බේරන්න එන රෙපිත් 

ආදරේට ලඟින් ගියත් ඇහැක් නෑ වගේ ඉන්න වෙලාවල් 

ගෙදරකින් එවන බත් එකක් දිගහැරගන්න වෙලාවක් 

රෑ එලි වෙනකම් ෆිල්ම් බලන දවස් 

අපිව අම්මෙක් වගේ බලාගත්ත ඇන්ටිවත් 

මේ හැමදේම එකවර නැතිවෙලා යන කොට දැනෙන හැඟීම... 

ඒ පවුල විසිරිලා යනකොට දැනෙන හැඟීම...... 

පපු කුහර රිදුම් දී

ඇස් වලින් වේදනාව ගැලුවා සත්තයි......

ප.ලි.

ඇතැමුන්ගේ සමුගැනීම්

සදහටම නොවුනද වේදනාකාරී ගැහීම් එක් කරනු නිසැකයි

_ Dinushika Rajapaksha _

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි