Posts

Traveling Titans - Project Kasbaawa

Image
  Article :Rtr. K. Krishani Design :Rtr. Lashan Sampath "මුහුදු කැස්බෑවන් ගේ ඇදහිය නොහැකි සංක්‍රමණ ගමන" පුළුල් මහා සාගරයේ රළ යටින් නිහඬ සංක්‍රමණයක් සිදුවේ. පෘථිවියේ ඉතා පැරණි විශිෂ්ට නාවිකයන්, මුහුදු කැස්බෑවන් ය. සාගර සහ මහාද්වීප හරහා සැතපුම් දහස් ගණනක් ඔවුන්  සංක්‍රමණය කරයි. ගමන ආරම්භය වඩදිය බාදිය මගින් මෙහෙයවනු ලබයි. වෙරළේ කූඩු වලින් පැටවුන් ලෙසින් ගමන ආරම්භ වේ. ඔවුන්ගේ වැඩිහිටියන් සමඟ එකතු වෙමින් සාගරයට  ගමන් කරයි. එකල "අහිමි වූ වසර" යැයි හදුන්වයි.එවිට ඔවුන් කොහේදැයි කිසිවෙකු දන්නේ නැත. ආහාර සදහා පෝෂණ බිම් සෙවීම සහ ආරක්ෂිත පරිසරයන් සොයා ගැනීම ඔව්න්ගේ අරමුණ යි.  පැවැත්මේ සංක්‍රමණය සදහා ඔවුන් උපන් "උපතේ වෙරළ" දෙසට සංක්‍රමණය වීම සිදු කරයි. අනතුරුව සංසර්ගය සහ බිත්තර දැමීම සඳහා වැඩිහිටියන් ලෙස පරිණාමය වන  ඔවුන්ගේ අහිමි වූ වසරවල වීර කාව්‍ය ගමන ආපසු ආරම්භ කරයි. කුඩා කැස්බෑවුන්ගේ ආරක්ෂාව සඳහා මුහුදු කැස්බෑවන්  වෙරළ තීරයට වී ආරක්ෂාව සපයන බවට විශ්වාස කරයි. Traveling Titans  "The Incredible Migration Journey of Sea Turtles" In the vast ocean, there is a ...

"Guardians" of the sea" - Project Kasbaawa

Image
Article: Rtr. Dilki Tharushika Design: Rtr. Lashan Sampath  මුහුදේ "භාරකරුවන්" හෙවත් මුහුදු කැස්බෑවන්ගේ තේජාන්විත ලෝකය  හඳුනාගත්  මුහුදු කැස්බෑ විශේෂ 7 ක් සහ ඔවුන් මුහුදේ භාරකරුවන් ලෙස හඳුන්වන්නේ මන්දැයි ඔබ දන්නවාද?  පිළිතුර නම් ඔවුන් මුහුදේ ප්‍රධාන මූලස්ථාන  විශේෂයක් ( පරිසර පද්ධතියේ සමතුලිතතා වයට ප්‍රධාන ලෙස වැදගත් වන විශේෂයකි ) වන අතර වෙරළ පරිසර පද්ධතිවල සහ සාගර සෞඛ්‍ය දර්ශකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් වර්ගයා බෝකිරීමට  වලවල් සාදා ඒ තුළට බිත්තර දමයි.  ඊට අමතරව ජෙලිෆිෂ් සහ අනෙකුත් සාගර ජීවීන්ගේ ගහනය නියාමනය කිරීමට ඔවුන් දායක වේ. ඔවුන්ගේ පෝෂණ රටා ගැන සලකා බලන විට එය පුළුල් පරාසයක් පෙන්වයි. ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක සහ පෙරහන් ආහාර විශේෂ පවා විය හැක. මුහුදු කැස්බෑවුන්ට දිගු ආයු කාලයක් ඇත. සමහර විශේෂ වසර 100 කට වඩා වැඩි කාලයක් ජීවත් වෙයි. එසේම සමහර විශේෂයන් උදාහරණයක් ලෙස ලෙදර්බැක් මුහුදු කැස්බෑවන් දිගු දුරක් මුහුදේ  සංක්‍රමණය කරයි. මුහුදු කැස්බෑවන්  සාගර පරිසර පද්ධතිවල සෞඛ්‍යයට ඍජුව දායක වන අතර, ඔවුන්ට ස්වභාවික හා මිනිසා විසින් ...

Fascinating facts about sea turtles - Project Kasbaawa

Image
  Article: Rtr. Sathiyabalan Hariharan Design: Rtr. Lashan Sampath Fascinating facts about sea turtles මුහුදු කැස්බෑවන් සමුද්‍ර පරිසර පද්ධතිවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන සමුද්‍ර උරගයින් වේ. ඔවුන් සතුව ක්‍රමවත් සිරුරු, කාර්යක්ෂම පිහිනීම සඳහා අවල්පත් වැනි ගාත්‍රා සහ සාගරයේ ජීවත් වීමට උපකාර වන සුවිශේෂී ලක්ෂණ ඇත. මුහුදු කැස්බෑවන් පෘථිවියේ ජීවමාන ඩයිනෝසෝරයන් ලෙස හැඳින්වේ. මුහුදු කැස්බෑවන් වසර මිලියන ගණනක සිට පැවත එන අතර පොසිල වාර්තා වසර මිලියන 100කට වඩා පැරණිය. ඔවුන් බොහෝ භූ විද්‍යාත්මක හා පාරිසරික වෙනස්කම් හරහා නොනැසී පවතින අතර, ඔවුන් පෘථිවියේ පැරණි අතීතයේ ජීවමාන සාක්ෂි බවට පත් වී ඇත. ඒවා අතීතයේ සිට ජීවමාන කාල කැප්සියුලයක් වැනි ය. උණුසුම් සාගරවල සිට සිසිල් සාගර දක්වා සෑම තැනකම මුහුදු කැස්බෑවන් අපට සොයාගත හැකිය. ඔවුන් ලෝකයේ විශිෂ්ට සංචාරකයින් වන්නේ ඔවුන් ඔවුන්ගේ වාසභූමියෙන් බොහෝ දුරක් ඇදහිය නොහැකි සංචාරවල යෙදෙන නිසා, ඔවුන් සාගරයේ ගවේෂකයන් බවට පත් වී ඇති නිසයි , එය ඔවුන්ට නිමක් නැති වික්‍රමාන්විතයක් වැනි ය. මුහුදු කැස්බෑවුන්ට සමහර විට වසර 100 කට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකිය, එබැවින් ...

Sea Turtles - project Kasbaawa

Image
                                                                             Article : Rtr. Imesha Peiris                                                                            Design: Rtr. Lashan Sampath Sea Turtles ලෝකයේ මුහුදු කැස්බෑ විශේෂ හතක් ඇති අතර, ඒ සෑම විශේෂයකටම ඔවුනටම අනන්‍ය වූ ලක්ෂණ සහ වාසස්ථාන ඇත. මුහුදු කැස්බෑවන් කැපී පෙනෙන සංක්‍රමණ සඳහා ප්‍රචලිතය. ඔවුන් බොහෝ විට ආහාර සඳහා සහ බිත්තර දැමීම ට බොහෝ දුර ගමන් කරයි. ශ්‍රී ලංකාව තුල මුහුදු කැස්බෑවන් දැකිය හැකි බොහෝ වෙරළ තීරයන් ඇත, හික්කඩුව, මිරිස්ස, ත්‍රිකුණාමලය, කොස්ගොඩ, උණවට...

Ella Edition - #machangvisitsrilanka

Image
  Article: Gayathma Weerawanni Image: Sayuri Wijesekara Pack your bags! its time  #machangvisitsrilanka    Ella Edition    Ravana Falls , nestled near the charming town of Ella in Sri Lanka's Badulla district, is a captivating natural wonder that calls travelers from all corners of the globe. With its three distinct tiers and a height of approximately 25 meters (82 feet), this waterfall offers a mesmerizing spectacle as water cascades down the rugged rock face. Ravana Falls is conveniently situated just  5 kilometers  from Ella, making it easily accessible for tourists. The falls boast a  3-tier cascading structure , creating inviting rock pools along its course. As you wind your way down through the lush valley flanked by Ella Rock and Little Adam’s Peak, the hairpin bends leading to the falls offer breathtaking views of the surrounding landscape. How to Reach Ravana Falls For budget-conscious travelers, hop on the local bus from t...

Blooming Tea - Empower Her

Image
Blooming Tea - Empower Her      _ Rtr. Sayuri Wijesekara _  ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදන ක්ෂේත්‍රය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. ​ හුදෙක් පානයකට වඩා කලාවක් , හැඟීමක් මුසු කරන මෙම තේ නිෂ්පාදනය හා ලාංකීය ජන ජීවිතය හා සබැඳියාවේ ඉතිහාසය අතීතය දක්වා දිව යයි. ඒ අතුරින් "කලාත්මක තේ " නිෂ්පාදනය ලංකාවට හඳුන්වාදෙමින් "Blooming Tea" නිෂ්පාදනය අපනයනය කරන එකම ව්‍යාපාරය ලෙස " සමනල තේ " සන්නාමය හඳුනාගත හැක. එහි සාඩම්බරණීය සටහන නම් ලංකාවේ එකම සහ ප්‍රථම ව්‍යවසායකත්වය අරමුණු කරගත් සරසවිය වන ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පබසරා මනතුංග මෙම දැවැන්ත සන්නාමය පිටුපස ව්‍යාවසායිකාව වීමයි.  පසුගිය කොරෝනා වසංගත තත්වය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොව , දැවැන්ත ව්‍යාපාර පවා අභියෝගයට ලක්වන සමයක " සමනල තේ " සන්නාමයට අත්පොත් තබන ඇයගේ මූලාරම්භය දැඩි බාධක හා දුෂ්කරතා මධ්‍යයේ සනිටුහන් විය. එනම් තම ව්‍යාපාරය පවත්වා ගැනීමට අවැසි සම්පත් , තාක්ෂණය , හා ප්‍රාග්ධනය හිඟ වීම හේතුවෙනි. නමුත් එයින් නොපසුබට වූ ඇය , තම නිවසෙහිම වූ අවම ඉඩ පහසුකම් සහ දෛ...

" Meloverse - තාල " පසුවදනක්..!!

Image
" Meloverse - තාල " පසුවදනක්..!!                                                                                      _W.L. සයුරි විජේසේකර _  පසුගිය ජනවාරි 23 වනදා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජය මගින් පවත්වන ලද "Meloverse - තාල" සංස්කෘතික සැඳෑව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන ලදී. ඉන්දියානු බොලිවුඩ් තේමාවට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ සාමාජිකයන්ගේ දස්කම් විදහා පාමින් ශ්‍රී ලාංකීය නර්තන හා ගායන අංග සහ ඉන්දීය නර්තන සංගීත අංගයන්ගෙන් මෙම "තාල" ප්‍රසංගය පැවැත්වෙන ලදී. මෙම ප්‍රසංගය සඳහා ඉන්දියානු සහකාර මහ  කොමසාරිස් කාර්යාලය ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ලද අතර TV දෙරණ මගින් ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන ලදී. මෙඑි ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය ආතිරා එස්. සහ...