Traveling Titans - Project Kasbaawa
Article :Rtr. K. Krishani
Design :Rtr. Lashan Sampath
"මුහුදු කැස්බෑවන් ගේ ඇදහිය නොහැකි සංක්‍රමණ ගමන"
පුළුල් මහා සාගරයේ රළ යටින් නිහඬ සංක්‍රමණයක් සිදුවේ. පෘථිවියේ ඉතා පැරණි විශිෂ්ට නාවිකයන්, මුහුදු කැස්බෑවන් ය. සාගර සහ මහාද්වීප හරහා සැතපුම් දහස් ගණනක් ඔවුන් සංක්‍රමණය කරයි.
ගමන ආරම්භය වඩදිය බාදිය මගින් මෙහෙයවනු ලබයි. වෙරළේ කූඩු වලින් පැටවුන් ලෙසින් ගමන ආරම්භ වේ. ඔවුන්ගේ වැඩිහිටියන් සමඟ එකතු වෙමින් සාගරයට ගමන් කරයි. එකල "අහිමි වූ වසර" යැයි හදුන්වයි.එවිට ඔවුන් කොහේදැයි කිසිවෙකු දන්නේ නැත. ආහාර සදහා පෝෂණ බිම් සෙවීම සහ ආරක්ෂිත පරිසරයන් සොයා ගැනීම ඔව්න්ගේ අරමුණ යි.
පැවැත්මේ සංක්‍රමණය සදහා ඔවුන් උපන් "උපතේ වෙරළ" දෙසට සංක්‍රමණය වීම සිදු කරයි. අනතුරුව සංසර්ගය සහ බිත්තර දැමීම සඳහා වැඩිහිටියන් ලෙස පරිණාමය වන ඔවුන්ගේ අහිමි වූ වසරවල වීර කාව්‍ය ගමන ආපසු ආරම්භ කරයි.
කුඩා කැස්බෑවුන්ගේ ආරක්ෂාව සඳහා මුහුදු කැස්බෑවන් වෙරළ තීරයට වී ආරක්ෂාව සපයන බවට විශ්වාස කරයි.
Traveling Titans
"The Incredible Migration Journey of Sea Turtles"
In the vast ocean, there is a silent migration beneath the waves: the ancient navigators of the earth, Sea Turtles. Their epic migration spans thousands of miles across oceans and continents.
The journey begins for hatchlings from beach nests, guided by the tides. They make their way to the ocean, joining their elders. This period is known as the "lost years," during which no one knows their whereabouts. Their aim is to seek out feeding grounds and find protective environments.
For existential migration, they head towards the "Birth Coast," where they were born. They then begin their epic journey back through their lost years, evolving into adults to mate and lay eggs.
Sea turtles rely on our beachlands for protection.
So, just think, it's our duty to protect and conserve them.
Comments
Post a Comment