Sea Turtles - project Kasbaawa

 


                                                            Article : Rtr. Imesha Peiris                                                             Design: Rtr. Lashan Sampath



Sea Turtles

ලෝකයේ මුහුදු කැස්බෑ විශේෂ හතක් ඇති අතර, ඒ සෑම විශේෂයකටම ඔවුනටම අනන්‍ය වූ ලක්ෂණ සහ වාසස්ථාන ඇත.

මුහුදු කැස්බෑවන් කැපී පෙනෙන සංක්‍රමණ සඳහා ප්‍රචලිතය. ඔවුන් බොහෝ විට ආහාර සඳහා සහ බිත්තර දැමීම ට බොහෝ දුර ගමන් කරයි. ශ්‍රී ලංකාව තුල මුහුදු කැස්බෑවන් දැකිය හැකි බොහෝ වෙරළ තීරයන් ඇත, හික්කඩුව, මිරිස්ස, ත්‍රිකුණාමලය, කොස්ගොඩ, උණවටුන සහ දලවැල්ල වෙරළ ආදිය ඒ අතර වේ. මුහුදු කැස්බෑවන් පිළිබඳ සිත් ඇදගන්නාසුලු තවත් කරුණු සමඟ මීළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු.

Sea turtles are marine reptiles that play an important role in marine ecosystems. They have streamlined bodies, large flippers for efficient swimming, and unique features that help them survive in the ocean. There are seven species of sea turtles, each with its own unique characteristics and habitats. Known for their remarkable migrations, they often travel long distances to forage and lay eggs. Sri Lanka has many beaches where we can see sea turtles, including Hikkaduwa, Mirissa, Trincomalee, Kosgoda, Unawatuna and Dalawella beach etc. See you in the next chapter with more fascinating facts about sea turtles.

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි