How to say “Stay Safe” in cartoons?

Arts and cartoons are non-verbal modes of communication which are easily transferrable and highly effective. Cartoons are not just for kids anymore. It spreads messages to every human being with the help of creativity. Therefore we thought to make it work, to use cartoons and art as the language to express our message to the community, during this Covid 19 pandemic situation. KEEP FIGHTING SL- Cartoons and Comics campaign (Corona Comics) is an initiative by Rotaract Club of Badulla, in order to follow up the awareness about Covid 19 pandemic within the community, via cartoons and comics created by our own Rotaractors from Rotaract Club of Badulla. Enjoy the cartoon and absorb the meaning within it! Here we bring an overview about all the cartoons published so far. Have a good read!

Governments worldwide have ordered people to self-quarantine at home, restricted what they can do and closed nonessential businesses. With more than 1 million coronavirus cases reported around the world, hundreds of millions of people are mandated to stay at home in a global effort to check the spread of the novel coronavirus. Will the police intercede if you leave the house? Where can you go? What should you avoid? And what can you do to protect yourself from the virus when you do leave the house? The rules and definitions depend on where you live, but in general, restrictions are tightening as countries brace for a swell in cases and deaths related to COVID-19.



The picture depicts people of a country, in a world where the heaven and the hell have called in a truce for the first time in a long while against a common enemy, during the process of defending their motherland. This depicts a multicultural society with diverse superstitions which have rooted in various depths over the course of time. The frontliners in this pseudo-war against the mighty nano-enemy, COVID-19, are a group of people from the society itself. They come from backgrounds which were probably succumbed to the invasive roots of dogmatism and fanaticism, yet they manage to rise above superstitions.The time has dawned upon circumstances where the entire nation is dependent on the care of a once neglected 'congregation' of the society; the armed forces. As a nation everybody, where most of them out of helplessness, has come in congruence with the novel imposition of rules, which is in fact antagonistic with their average habitual schedules. In other words, this country, when considering the current situation, is in a lopsided state where a part of the worshippers have been granted the state of reverence and adoration by all.

ගෝලීය වශයෙන් ඇති දුරස් බාවය එයට තවදුරටත්  පිළිසරණක් නොවේරටක් ජාතියක් ලෙස කරුණු සැලකීම විසඳුමක් නොවේ.
මෙලොව එළිය දුටු සියලුම මානවයාගේ සුඛී ජීවන රටාවන්ට එල්ල කරනු ලබන මරු පහරකිදශක ගණනාවක් තිස්සේ ඔහුට කල සියලු හිරිහැර හමුවේ ඉවසීමේ සීමාව පෙන්වා දෙන කාලයක් දෝ සිතේ.
Covid-19
හි තිඹිරිගෙය යැයි සැලකෙන චීනය උක්ත ව්යසනයට අදටත් පිළියමක් සොයා ගෙන නොමැතමෙම වෛරසය නිපදවීම මානවයා සමඟ උරන වූ පරිසරයෙනිඋක්ත මනො සටහන එයට කදිම නිදසුනකිහුදෙක් යමපල්ලන් හා දිව්යලෝකය අතර ගැටුමකිමෙම නවමු වසංගතය හමුවේ  ලෝකය මැව්වා යැයි සැලකෙන සියලු මිථ්යාවන් පුස්සක් වී හමාරය.මන්ද ලෝක පාලන ධර්ම යැයි සැලකෙන අවිනිශ්චිත මතවාද කිසිවෙක්ට කල හැකි කිසිවක් පරිසරයට එදිරිව කි්රයාත්මක කල නොහැකි වීමයි.මානවයා සහ පරිසරය අතර මෙම ගැටුමේ මුලාසුන මිහිපිට දෙවි වරැන් යැයි සැලකෙන වෛද්යවරුන් . මරණ බිය වත් නොසලකා ඔවුන් කරන සේවය අගය කළ යුතුමය .වෛද්යවරුන් පසු පස ඉතිරි  පංච මහා බලවේග වල පෙලගැස්මයි.පසුපසින්ම මෙම බිහිසුණු ව්යසනයට මිනිසා තල්ලු කරන එකඑල්ලෙ සිටින යමපල්ලෙකි.සියල්ලට වඩා උසස් යැයි සැලකෙන මිනිසාගෙ මෙ දුක්ගැනවිල්ල බටහිර වෛද් විද්යාව හමුවෙ තරමක් පාලනය කළහැකි වුවත් මෙහි නිමාවක් දැකීමට නම් වැඩිම මෙහෙයක් කල හැක්කේ මිනිසාටම පමණි . මානව දුරස්ථ බාවයයි.ජාති කුල ආගම් ඇති නැති නොයෙක් කාරනා පසෙකලා එකට එකතුවිය යුතු කාලයකි මේ.තම මව් රටෙහි හුදෙක් සුභ සිද්ධිය උදෙසාත් නුපන් පරපුරක අභිවෘද්ධිය සහ පෘථිවි වාසීන් ගේ සුපසන් අනාගතය ක් උදෙසාත් පරිසරයෙන් සමාව ගත යුතු කාලයයි මේ.

இப் படம் உலகத்தில் உள்ள ஒரு நாட்டின் மக்களை சித்தரிக்கின்றது. சொர்க்கமும், நகரமும் நீண்ட காலத்தின் பின் முதன் முறையாக சமாதானத்திற்காக ஒரு பொதுவான எதிரிக்கு எதிராக தாய்நாட்டை பாதுகாக்கும் செயன்முறையின் போது அழைக்கப்பட்டுள்ளது. இது பல்வேறு மூட நம்பிக்கைகளை கொண்ட ஒரு பன்முக கலாசார சமுதாயத்தை சித்தரிக்கிறது. அவை காலப்போக்கில் பல்வேறு ஆழங்களில் வேரூன்றியுள்ளன. சமுதாயத்திலிருந்து ஒரு கூட்ட மக்களே வலிமையான நனோ எதிரியான COVID-19 க்கு எதிரான இந்த போலி போரில் முன்னணியில் இருப்பவர்களாவர். இவை அநேகமாக பிடிவாதம் மற்றும் வெறித்தனத்தின் ஆக்கிரமிப்பு வேர்களுக்கு அடிபணிந்த பின்னணியில் இருந்து வந்தன. ஆனாலும் அவை மூட நம்பிக்கைகளுக்கு மேலே உயர முடிகிறது. சமுதாயத்தில் ஒரு முறை புறக்கணிக்கப்பட்ட சபையின் பராமரிப்பில் முழு தேசமும் தங்கியிருக்கும் சூழ்நிலைகளுக்கான நேரம் வந்துவிட்டது. அவை ஆயுதப் படைகள் ஆகும். ஒரே தேசமாக எல்லோரும் இருக்கிறோம், அதில் பெரும்பாலானோர் உதவியற்றவர்களாக இருக்கிறார்கள். இவை புதிய விதிகளை திணிப்பதோடு ஒத்துப்போகிறது. இது உண்மையில் அவர்களின் சராசரி பழக்கவழக்க அட்டவணைகளுக்கு முரணானது. இந்நாட்டின் தற்போதைய நிலையை கருத்தில் கொள்ளும் போது, வழிபாட்டாளர்களில் ஒரு பகுதியினர் அனைவராலும் பயபக்தியுடனும், வணக்கத்துடனும் வழங்கப்பட்டு ஒரு தனிமைப்படுத்தப்பட்ட நிலையில் உள்ளது.





An infant, desperately clinging for life support, is connected to a ventilator. A medical officer nurses the infant with care.
Even though it is probably in a painful situation where its life is at a grave position, the infant rests peacefully. Just like the fellow mortal human beings on the planet Earth, the infant is helpless; its life, in a sense, on the hands of an omnipotent personality. At a critical stage, when someone's life is at risk, it is natural to seek protection and comfort in an unseen ubiquitous power which is, according to the common belief, more powerful than a person can ever be. Here, the infant is succoured by a more realistic version of power, climbing the echelons of omnipotence with the aid of compassion and science.


ස්වභාවධර්මය  කියාදුන් තවත් එක් පාඩමක් හෝ කියාදුන් සුමට,මිහිරැති ගීතයක් හෝ නොවෙයි.මානව දයාව,ස්වභාවධර්මය අභිබවා ගිය නූතන මානවයා ගෙ අවසානය. මෙලොව එළිය දුටු බිළින්ඳකුගෙ සිට මැහැල්ලා දක්වා සමානුපාතිකව මුහුණ දෙන ක්ෂෙත් සටහනකි.
කුඩා දරුවකු ජිවිතය සහ මරණය අතර සටනකි. එකි මෙකී සියලු සටන් වල හුදෙක් දේව ආශිර්වාදය වන්නෙ වෛද්යවරුන් . එහි ගරැත්වය ඔවුන්ට ලැබිය යුතුමය.අතැතිව සිටින දරුවාට අස්වාභාවික ජීව ධාතූන් පිහිට වේවා! වෙදැදුරාණන් එය ඉෂ්ට කරාවි! ඇති නැති කාගෙත් එකම පැතුම, හුස්ම ගන්න ලොවක්..

ஒரு குழந்தை தனது வாழ்க்கை ஆதரவிற்காக வென்டிலேட்டர் ஒன்றுடன் இணைக்கப்பட்டுள்ளது. அக் குழந்தையை மருத்துவ அதிகாரி ஒருவர் கவனத்துடன் பராமரித்து வருகிறார். இதன் வாழ்க்கை கடுமையான நிலையில், வேதனையான சூழ்நிலையில் காணப்பட்டாலும் அது அமைதியாக தங்கியிருக்கிறது. உலகத்தில் உள்ள மனிதர்களைப் போலவே, இக் குழந்தையும் உதவியற்றது. அதன் வாழ்க்கை சகல வல்லமையுள்ள சக்தியின் கைகளில் இருப்பதை போன்றது. ஒரு முக்கியமான கட்டத்தில், ஒருவரின் வாழ்க்கை ஆபத்தில் உள்ள போது கண்ணுக்கு புலப்படாத சக்தியிடம் பாதுகாப்பையும், ஆறுதலையும் தேடுவது இயற்கையானது. இது பொதுவான நம்பிக்கையின்படி ஒரு நபரை விட சக்தி வாய்ந்ததாக இருக்கக்கூடும். இரக்கத்தினதும், விஞ்ஞானத்தினதும் உதவியுடன் குழந்தை சக்தியின் மிகவும் யதார்த்தமான பதிப்பால் சர்வ வல்லமையின் உச்சத்தை அடைகிறது.





There is no known prediction of the whereabouts of the dead. However, with the direct impact of covid -19, the influx of human deaths has become known in advance. Due to the short-sighted policies of the world powers, Covid has killed hundreds of thousands of human lives today. The mortal man is also wondering how fair this killing is. Though the door is open to the knocker, it seems that the human death covid is delaying on the lapel as he continues to extend his full support for countless deaths in the face of this catastrophe. This is a classic example of the fact that the flourishing is also coming in various forms.

ගෝලීය වසංගතයක් හමුවේ පසුබසින ලද මිනිස් මාරයකි.මාරයාගෙ ආගමනය කෙලෙස කොතැනද යන්න කල්තියා දැනුවත් වීමක් නොමැත.නමුත් coVid-19 හී ඍජු බලපෑමත් සමඟ  දිනෙන් දින වැඩිවන මිනිස් මරණ හමුවේ එකී ආගමනය කල්තියා දැනුවත් වි ඇත. ලෝක බලවතුන් ගෙ අදූරදර්ශි ප්රතිපත්ති හේතුවෙන් අද වන විට මිනිස් ජිවිත ලක්ෂ ගණනින් කොවිඩ් මාරයා බිලි ගෙන හමාරය.රටවල් 20 අධික ප්රමාණයක් මෙම වසංගතය අඩු වැඩි වශයෙන් භුක්ති විඳිමින් සිටි.
මෙම බිලි ගැනීම කෙතරම් දුරට සාධාරණ දැයි මිනිස් මාරයාද කල්පනා කරමින් සිටී.බිම බලා සිටින ඔහුට එක කනස්සල්ලට හේතුව ක් වි ඇත.කොවිඩ් මාරයා ගෙ මෙම පැමිණීම මිනිස් මාරයා විසින් ප්රතික්ෂේප කරන හැඩයකි. තට්ටු කරන්නා දොර ඇරේ යැයි සිතුවත් මෙ උග් ව්යසනය හමුවේ සිදුවන නොගිනිය හැකි මරණ සඳහා තම පූර්ණ අනුග්රහය තවදුරත්  ලබා දීම පිළිබඳ මිනිස් මාරයා කොවිඩ් මාරයා ගෙපිල මත ප්රමාද කරමින් කල්පනා කරන බව පෙනෙ. මරයා විවිධ වෙසින් පැමිණීම මෙයට කදිම නිදසුනකි .

இறந்தவர்கள் எங்கு இருக்கிறார்கள் என்பது பற்றி எந்தவிதமான கணிப்பும் இல்லை. இருப்பினும், கோவிட் -19 இன் நேரடி தாக்கத்துடன், மனித இறப்புகளின் வருகை முன்கூட்டியே அறியப்பட்டுள்ளது. உலக சக்திகளின் குறுகிய பார்வைக் கொள்கைகள் காரணமாக, கோவிட் இன்று நூறாயிரக்கணக்கான மனித உயிர்களைக் கொன்றுள்ளார். இந்த கொலை எவ்வளவு நியாயமானது என்று மனிதனும் யோசிக்கிறான். தட்டியவருக்கு கதவு திறந்திருந்தாலும், இந்த பேரழிவை எதிர்கொண்டு எண்ணற்ற மரணங்களுக்கு தனது முழு ஆதரவையும் தொடர்ந்து அளித்து வருவதால், மனித மரணம் கோவிட் மடியில் தாமதமாகி வருவதாக தெரிகிறது. செழிப்பானது பல்வேறு வடிவங்களிலும் வருகிறது என்பதற்கு இது ஒரு சிறந்த எடுத்துக்காட்டு.





Noah Harari's concept of "Gaia" has never moved the Mother Earth ...
When her children, the living creatures, interfere with her iniquities, she turns their hatred on the whole universe ...

Covid 19 is also such a rebuke of her ... the dark smoke that made the skyscrapers tired ...

The unfamiliar chemicals that flooded the water - the Mather Earth was happy again when they left ...

Her penalty break is a new opportunity to pull out our life plan

An early invitation to harvest and harvest crops from house to house ....

Three Armed Forces Jointly Eradicate 'Corona' fear from Ceylon Island
The national responsibility lies with us.

"I'll save my life."
Get up and fulfill your responsibilities with a lifelong theme - 'Sri Lanka.'


නෝවා හරාරි ගේ "ගයියා" සංකල්පයානුකූලව මහී කාන්තාව කිසිදා චලිත වී නොසිටින්නීය...
ඇගේ දූ දරැවන් වන ජීවී සංහතිය සිය නොපනත්කම් වලින් ඇයට බාධා පමුණුවන කල සිදුවන්නේ පෙරලා ඇගේ වෛරයට සමස්ත විශ්වයම බදුන් වීමය...

Covid 19
ඇගේ එවන් තරවටුවකි...අහස් ගැබ නොනවත්වා විඩාපත් කල අදුරැ දුම් රොටුද....

ජල ධාරාවන් වෙලාගත් නුහුරැ රසායනිකයෝද - ඉවත් වී ගිය කල මහී කාන්තාව නැවතත් සතුටිනි....

ඇගේ දඩුවම් විවේකය අපගේ ජීවිත සැලසුම අලුතින් අදින්නට ලබාදුන් වරමක්ය.....
ගෙයක් දොරක් පාසා භෝග ඵල දරන්නට,අස්වැන්නෙන් සරසවා ලන්නට කල පූර්ව ආරාධනාවක්ය....

ත්රිවිධ හමුදාවෝ -වෙද හෙද බලඇණි හා එක්ව "කොරෝනා" වියරැව ලංකා දීපයෙන් මුලිනුපුටා දැමීමට එක්සත්ව,එක්සිත්ව යුධ වදින මෙවන් මොහොතක
ජාතික වගකීම පැවරී ඇත්තේ අප අතටය....

"
මගේ ජීවිතය රැකගමි -ලංකාවේම ජීවිත රැකගමු "
යන්න තේමා පාටය කොටගෙන පුද්ගල වගකීම් දිවි හිමියෙන් ඉටුකරලමින් නැගිටිමු Sri Lanka

நோவா ஹராரியின் "கியா" என்ற கருத்து ஒருபோதும் தாய் பூமியை நகர்த்தவில்லை ...
அவளுடைய குழந்தைகள், உயிரினங்கள், அவளுடைய அக்கிரமங்களில் தலையிடும்போது, ​​அவள் வெறுப்பை முழு பிரபஞ்சத்திலும் திருப்புகிறாள் ...

கோவிட் 19 அவளும் அத்தகைய ஒரு கண்டிப்பு ... வானளாவிய கட்டிடங்களை சோர்வடையச் செய்த இருண்ட புகை ...

அறிமுகமில்லாத ரசாயனங்கள் தண்ணீரில் வெள்ளம் - மாதர் எர்த் அவள் வெளியேறும்போது மீண்டும் மகிழ்ச்சியாக இருந்தது ...

அவளுடைய தண்டனை இடைவெளி எங்கள் வாழ்க்கைத் திட்டத்தை வெளியேற்றுவதற்கான ஒரு புதிய வாய்ப்பாகும்

வீடு வீடாக பயிர்களை அறுவடை செய்து அறுவடை செய்வதற்கான ஆரம்ப அழைப்பு ....

மூன்று ஆயுதப் படைகள் கூட்டாக இலங்கைத் தீவிலிருந்து 'கொரோனா' விராவை ஒழிக்கின்றன
தேசிய பொறுப்பு நம்மிடம் உள்ளது.

"
நான் என் உயிரைக் காப்பாற்றுவேன்."
'
இலங்கை' என்ற வாழ்நாள் கருப்பொருளைக் கொண்டு எழுந்து உங்கள் பொறுப்புகளை நிறைவேற்றுங்கள்




There is no spectator sport. There is not a single player to begin with. We are the Mother Earth who are vying for the survival of the inhabitants. However, they are still competing in a Cold War, losing the battle, but still open the battlefield in order to achieve their own ambitions, with no judgments or rules. Although an Asian country participated in the inaugural event, it took only a few days for the world to come to the finish line. If the ultimate goal of the common enemy is the end of mankind, give yourself and my intellectual sacrifices at the right moment.

ප්රේක්ෂකයන් නොමැති ක්රිඩා ඉසව්වකි.නැරඹීමට පැමිණි එකදු ක්රිඩකයකු හො නොමැත.බැලු බැල්මට ද්වන්ධ සටනක් ලෙස පෙනුනත් සැඟවී ඇති පීඩිතයින් අප්රමාණය.දෙඅත් විහිදා සිටින්නෙ මයික්රො මීටර ගණනක් බරැති ක්ෂුද් ජිවියෙකි.නොබියව පෙරලා පහර දීමට සූදානම්ව සිටින්නෙ නොයෙකුත් වධහිංසනයන් ලක් සිටින, තමාගෙ නොව ලෝක වාසීන් ගේ පැවැත්ම උදෙසා තරඟ වදින අප මහී කාන්තාවයි.නැතිනම් පෘතුවිය යි.ජය පැරදුම කෙසේ වෙතත් සීතල යුද්ධයක කරට කර තරඟ වදින මොවුන් තවමත් නිෂ්චිත විනිශ්චය ක් හෝ නීති රීති මාලාවක් හෝ නොමැති එකිනෙකාගේ ස්වකීය අභිලාෂයන් මුදුන් පැමිණවීම උදෙසා අදටත් සටන් බිම විවෘතයි. මෙහි මංගල තරඟය සඳහා ආසියාතික රටක්  සහභාගී වූවත්, ලෝකයක් තරඟ බිමට අනාරාධිතව  පැමිණීමට ගත වූයේ දින ගණනක් පමණි. පොදු සතුරා ගෙ අවසන් ඉලක්කය මානව සංහතියේ අවසානය නම්, නුඹෙත් මගෙත් බුද්ධිමත් කැපකිරීම් අවශ් මොහොතේ ලබා දෙමු.අවසන අපරාජිත ජයග්රාහීන් ලෙස ඔල්වරසන් දෙමු.

பார்வையாளர் விளையாட்டு இல்லை. தொடங்குவதற்கு ஒரு வீரர் கூட இல்லை. நாங்கள் மஹ்தி பெண்கள், மக்களின் பிழைப்புக்காக போட்டியிடுகிறோம். இருப்பினும், அவர்கள் இன்னும் ஒரு பனிப்போரில் போட்டியிடுகிறார்கள், போரை இழக்கிறார்கள், ஆனால் தீர்ப்புகள் அல்லது விதிகள் எதுவுமில்லாமல், தங்கள் சொந்த லட்சியங்களை அடைவதற்காக போர்க்களத்தைத் திறக்கிறார்கள். தொடக்க நிகழ்வில் ஒரு ஆசிய நாடு பங்கேற்ற போதிலும், உலகம் பூச்சுக் கோட்டுக்கு வர சில நாட்கள் மட்டுமே ஆனது. பொதுவான எதிரியின் இறுதி இலக்கு மனிதகுலத்தின் முடிவு என்றால், உங்களுக்கும் எனது அறிவுசார் தியாகங்களுக்கும் சரியான தருணத்தில் கொடுங்கள்.

 

-Art work credits goes to Rtr. Vimukthi Dias and Rtr. Sandali Ranaweera of Rotaract Club of Badulla .

-Caption credits goes to Rtr. Tashini Kamalka, Rtr. Thrividya Liyanarachchi and Rtr. T.Kavindan of Rotaract Club of Badulla.


Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි