Ceylon Toddy


From time immemorial it has been the custom of the Sri Lankans to drink fermented toddy with coconut kithul and palm flowers. There is also evidence that honey drinking was an ancient royal festival in the past.


The Dutch started producing arrack from coconut flower extract in Sri Lanka. They also produced and exported arrack in taverns. This situation developed more than before during the Portuguese and English colonial times.

After being declared a colony in 1802, the English government continued to trade arrack in the coastal areas as well as in the upcountry through Muslim traders.

First the arrack was given to the people of this country for free, and then when they became addicted to it, the British knew that it was a definite habit. It is also reported that the income and living standards of toddy makers in the North, who used to earn a meager income in the past, are now at a high level. Sri Lanka's toddy products are currently exported to a number of countries including Britain, Canada, England, USA and Australia. In this way it can be said that the arrack trade spread rapidly throughout Sri Lanka after it became a colony.

 අනාදිමත් කාලයක සිට පොල් කිතුල්,තල් මල් ආශ්රිතව පෙරා ගත් රා පැසවා පානය කිරීම හෙළයන්ගේ පුරුද්දක් විය. එසේම අතීතයේ මධු පානය පැරණි රාජකීය උත්සවයක් ලෙස පැවති බවටද සාක්ෂි හමු වේ.අතීතයේ හකුරු නිශ්පාදනය එක් කුලයක කර්මාන්තයක්ව තිබූ අතර රා පෙරීම හකුරු නිශ්පාදනයේ අතුරු ප්රථිඵලයකි.


පොල් මලේ සාරයෙන් අරක්කු නිශ්පාදනය ලන්දේසින් විසින් මෙරට අරඹා ඇත.ඔවුන් තැබෑරුම්වල අරක්කු නිපදවීම මෙන්ම අපනයනයද සිදු කර තිබේ.මෙම තත්ත්වය පෘතුගීසි මෙන්ම ඉංග්රීසී යටත් විජිත කාලයන්හීදී පෙරට වඩා වර්ධනය විය.

1802 දී යටත් විජිතයක් ලෙස ප්රකාශ කිරීමෙන් අනතුරුව ඉංග්රීසි ආණ්ඩුව මුහුදුබඩ ප්රදේශ වල මෙන්ම මුස්ලිම් වෙළදුන් හරහා උඩරට ප්රදේශවලද අරක්කු වෙළදාම කරගෙන ගියෝය.එසේම 1815 උඩරට ගිවිසුමෙන් අනතුරුව උඩරට ප්රදේශවලට අරක්කු වෙළදාම පහසු නොවීය.එහිදී උඩරට සිටි ඉංග්රීසි ආරක්ෂක සේනාංක වෙත අරක්කු සැපයීම,කොළඹ -නුවර පාර තැනීමේ නිරත වූ කම්කරුවන්ට හා නිළධාරීන්ට අරක්කු සැපයීමට සිදු වීම නිසා උඩරට ප්රදේශ වලට අරක්කු පීප්ප පිටින් රැගෙන යාමට සිදු විය.

පළමුව අරක්කු මෙරට ජනතාවට නොමිලයේ ලබා දුන් අතර,පසුව ඔවුන් එයට ඇබ්බැහි වූ විට එය නියත පුරුද්දක් වන බව බ්රිතාන්යයන් දැන සිටියාය.එසේම අතීතයේ සුළු ආදායමක් ලබාගත් උතුරු ප්රදේශයේ රා මදින්නන්ගේ ආදායම හා ජීවන තත්ත්වය දැන් වන විට ඉහළ මට්ටමක පවතින බවටද වාර්තා වේ.ශරී ලංකාවේ රා ආශරිත නිෂ්පාදන මේ වනවිට බ්රිතාන්යය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්රේලියාව ආදී රටවල් ගණනාවකට අපනයනය කරයි.මේ ආකාරයෙන් ලංකාව පුරා අරක්කු වෙළදාම යටත් විජිතයක් වූ පසු ශීඝ්රයෙන් වියාප්ත වූ බව කිව හැකිය.



பழங்காலத்திலிருந்தே தேங்காய் , கித்துள் மற்றும் பனைப் பூக்களுடன் நொதித்த ( புளித்த) கள் குடிப்பது இலங்கையர்களின் வழக்கம். மற்றும் தேன் அருந்துதல் பழங்கால அரச திருவிழாவாக இருந்ததற்கான சான்றுகளும் உள்ளன.

ஒல்லாந்தர்கள் இலங்கையில் தேங்காய் பூ சாற்றில் இருந்து அரக்குகளை (கள்) உற்பத்தி செய்ய ஆரம்பித்தனர். மதுக்கடைகளில் அரக்குகளை தயாரித்து ஏற்றுமதியும் செய்தனர். போர்த்துகேய மற்றும் ஆங்கிலேய ஆட்சிக் காலத்தில் முன்பை விட இந்நிலை அதிகமாக வளர்ந்தது.

1802 ஆம் ஆண்டு காலனியாக அறிவிக்கப்பட்ட பின்னர், ஆங்கிலேய அரசாங்கம் முஸ்லிம் வர்த்தகர்கள் மூலம் மலையகத்தைப் போலவே கரையோரப் பகுதிகளிலும் தொடர்ந்து அரக்கு வியாபாரம் செய்தது.

முதலில் இந்த நாட்டு மக்களுக்கு அரக்கு (மது) இலவசமாக வழங்கப்பட்டது, பின்னர் அவர்கள் அதற்கு அடிமையான போது, ​​அது ஒரு நிச்சயமான மற்றும் தொடர்ச்சியான பழக்கம் என்பதை ஆங்கிலேயர்கள் உணர்ந்தனர். கடந்த காலங்களில் குறைந்தளவு வருமானத்தை பெற்று வந்த வடக்கில் உள்ள கள் விற்பனையாளர்களின் வருமானம் மற்றும் வாழ்க்கைத் தரம் தற்போது உயர் மட்டத்தில் காணப்படுவதாகவும் தெரிவிக்கப்படுகிறது. பிரித்தானியா, கனடா, இங்கிலாந்து, அமெரிக்கா மற்றும் அவுஸ்திரேலியா உள்ளிட்ட பல நாடுகளுக்கு இலங்கையின் கள் சார் உற்பத்திகள் தற்போது ஏற்றுமதி செய்யப்படுகின்றன. இதன் மூலம் இலங்கை காலனியாக மாறிய பின்னர் கள் வியாபாரம் வேகமாக பரவியது என்று கூறலாம்.

Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි