Indispensable Mask

 


Mask art in Sri Lanka is a unique art that is associated with dance traditions such as Upcountry, Low Country and Sabaragamuwa. Specially today, this mask art is endemic to the lowlands of Sri Lanka and has a centuries-old heritage.

Among them, we see a wonderful mention of the emergence of masks in our folklore. That is, the queen of Mahaa Sammatha king had a strong desire to see the dramas and laugh. It is said that the god Sak created the masks and the kolam drama with the help of Vishwakarma to appease it. That's why so many masks are associated with this Kolam drama. It is also evident from their history that these masks were associated with the Vedda people who are considered to be our ancestors. In addition, some sources state that in the past King Ravana also defeated his enemies using masks.

Inheriting such a powerful history, this traditional mask art highlights the Sri Lankan cultural features from that time to the present day. In this way, the masks of Sri Lanka, the visual image that emerges from the beliefs and fears of the rural people, convey hopes in various senses. These have long been considered part of religious, ritualistic, and ritualistic folk dramas. Such a unique tradition has made a significant contribution to the Asian cultural spectrum.

ශ්රී ලංකාවේ වෙස්මුහුණු කලාව උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්රදායන් සමඟ සබැඳිය පවත්නා වූ අපූර්ව කලාවකි. විශේෂයෙන්ම අද වන විට ශ්රී ලංකාවේ පහතරට ප්රදේශයට ආවේණික වූ මෙම වෙස්මුහුණු කලාව සියවස් ගණනාවක අතීතයකට උරුමකම් කියයි.


ඒ අතරින්, අපේ ජනශ්රැතියේ වෙස්මුහුණු බිහිවීම පිළිබඳව අපූරු සදහනක් දැකවේ․ එනම්‚ මහා සම්මත රජ්ජුරුවන්ගේ බිසවට නාට්ය දැක සිනාසීමට දොළදුකක් ඇතිවිය․ එය සංසිදුවීමට විශ්වකර්මයා ලවා සක් දෙවිදුන් විසින් වෙස්මුහුණු හා කෝලම් නාට්ය නිර්මාණය ලද බව සඳහන් වේ․ එම නිසාම වෙස්මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්ය හා සම්බන්ධ වේ․ එමෙන්ම අපගේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟද මෙම වෙස්මුහුණු බැඳීපැවතුණු බව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනීයන කරුණකි․ඔවුන්ගේ පූජා ආදිය සිදුකිරීමේ දී ඔවුන් විසින් තමාගේ ශරීරය හා මුහුණ වර්ණ කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි․ එපමණක් නොව, අතීතයේ රාවණා රජුද වෙස්මුහුණු යොදාගෙන සතුරන් පරාජය කල බවද ඇතැම් මූලාශ්ර වල සඳහන් වේ.

එවන් ප්රබල ඉතිහාසයකට උරුමකම් කියන මෙම සාම්ප්රදායික වෙස්මුහුණු කලාව එදා සිට අද දක්වාම ශ්රී ලාංකික සංස්කෘතිකමය ලක්ෂණ ඉස්මතු කරයි. මෙලෙස දේශීයත්වය විදහා දක්වන ශ්රී ලංකාවේ වෙස්මුහුණු, ග්රාමීය ජනතාවගේ විශ්වාසයන් සහ භීතීන් තුළින් පැන නගින දෘශ්ය ප්රතිරූපය, බලාපොරොත්තු විවිධ අර්ථයෙන් ඉදිරිපත් කරයි. මේවා ආගමික, චාරිත්රානුකූල නාට්ය සහ චාරිත්ර වාරිත්ර සහිත ජන නාට්යවල කොටසක් ලෙස අතීතයේ සිටම සැලකෙයි. එවන් අපූර්ව වූ මෙම සම්ප්රදාය, ආසියානු සංස්කෘතික වර්ණාවලියට ලබාදී ඇත්තේ සුවිශේෂී දායකත්වයකි.

இலங்கையில் முகமூடி கலை என்பது கண்டி, கீழ்நாடு மற்றும் சப்ரகமுவ போன்ற நடன மரபுகளுடன் தொடர்புடைய ஒரு தனித்துவமான கலையாகும். குறிப்பாக இன்று, இந்த முகமூடி கலை இலங்கையின் தாழ்நிலப்பகுதிகளுக்கு சொந்தமானதாகவும் மற்றும் பல நூற்றாண்டுகள் பழமையான பாரம்பரியத்தையும் கொண்டுள்ளது.

அவற்றுள் முகமூடிகள் தோன்றிய அற்புதக் குறிப்பை நம் நாட்டுப்புறக் கதைகளில் காண்கிறோம் அதாவது, பெரிய தர மன்னர்களின் ராணி ,நாடகத்தில் சிரிக்க மிகவும் சிரமப்பட்டார்.அதைத் தணிக்க விஸ்வகர்மாவின் துணையுடன் முகமூடிகளையும், கோலம் நாடகத்தையும் சாக் கடவுள் படைத்ததாகக் கூறப்படுகிறது. அதனால்தான் இந்த நெடுவரிசை நாடகத்துடன் பல முகமூடிகள் இணைக்கப்பட்டுள்ளன. இந்த முகமூடிகள் நமது மூதாதையர்களாகக் கருதப்படும் வேட்டையாடுகளுடன் தொடர்புடையவர்கள் என்பதும் அவர்களின் வரலாற்றில் இருந்து தெரிகிறது. மேலும், கடந்த காலத்தில் மன்னன் ராவணனும் முகமூடியைப் பயன்படுத்தி எதிரிகளை வென்றான்.என்பதாக ஆதாரங்கள் குறிப்பிடுகின்றன.

அத்தகைய சக்திவாய்ந்த வரலாற்றை மரபுரிமையைக் கொண்ட இந்த பாரம்பரிய முகமூடி கலை இலங்கையின் கலாச்சார அம்சங்களை அன்றிலிருந்து இன்றுவரை முன்னிலைப்படுத்துகிறது. இவ்வாறாக, கிராமப்புற மக்களின் நம்பிக்கைகள் மற்றும் அச்சங்களில் இருந்து வெளிப்படும் காட்சிப் படமான இலங்கையின் முகமூடிகள் பல்வேறு உணர்வுகளில் நம்பிக்கைகளை வெளிப்படுத்துகின்றன. இவை நீண்ட காலமாக மத, சடங்கு மற்றும் சடங்கு நாட்டுப்புறக் கதைகளின் ஒரு பகுதியாகக்இத்தகைய தனித்துவமான பாரம்பரியம் ஆசிய கலாச்சார நிறமாலையில் குறிப்பிடத்தக்க பங்களிப்பைச் செய்துள்ளது.
கருதப்படுகின்றன.


Comments

Popular posts from this blog

පහේ කල්ලිය නොහොත් රන්දි ගෙදර ලමයි

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

මෙය ඇගේ කතාව නොවේ, ඇගේ මරණයේ කතාව යි