සමරු සටහන
Note: Chathushika Edirisinghe
Image: Sayuri Wijesekara
සමරැ සටහන..... !
හමු වෙන වෙන් වෙන ආයේම නැවත මුන ගැහෙන මිතුදම්
හරි සුන්දරයි සරලයි...!
අතීත මිතුදම් මතක් කරන්න ...
වර්තමාන මිතුදම් අගය කරන්න ....
අනාගත මිතුදම් වැඩි කරගන්න .....
"කෝපි පාට ලමයි "
අපි හැමෝටම ලොකු අවස්ථාවක් ලබා දුන්නා...
Tiktok කරලා සතුටු වෙන ගමන්
Article ලියලා හොදම යාලුවන් appreciate කරන ගමන්
තවත් ලස්සනට යාලුකමේ බැදීම් ගලා ගෙන යන්න ඉඩ හසර ලබා දුන්නා...
මිතු සෙනෙහස කෝපි පාටින් පාට කරන්න. ලස්සනම ලස්සන මතක අහුරැ නැවත දිග හරින්න... ඉඩ හසර ලබා දුන්නට හදවතින්ම ස්තූතියි...
සැබෑ යාලුකම් දිනපතා කතා නොකලත් ....
නිතර හමු නොවුනත් සැමදා හදවතේ සිටී....
_ Chathushika Edirisinghe _
Comments
Post a Comment