Waluka - Silver Chapter
Review : Prabhath Jayasundara
Image : Sayuri Wijesekara
වාලුකා
නහර පුරාදෝ ගාලා යන්නේ.. කොතැනද ස්නේහය උපදින්නේ… - කොලනියෙන් හමා එන රොඩී කුසුඹට ගම්මැද්දේ මෝදුවන බඹර සිතැගිතෙලි රහසේ ආවඩනා අවපස් කුලයක මල්කැකුළු කුස් නිරුවත් කළ “සිංගී”.. තිසර සර හසැ බිතිති සොරා උකුල පිසදැමූ මව්, දියණි වූ සෙනෙහෙ තනිකල තැන කබර පැංචෙකුට ප්‍රේමනීය වූ අරුම පටලැවිලි ජාලාවක අතුරු පරතැරක නාභිතල සිපගත් බියක් නොමදත් “අනෝ හාමි” .. තැන කොතැන නොහැර , රස පහස මී කැතිටි විසුලුවාලූ සරල මිනිසුන්ගේ යටගියාවක කහට අපුල්ලා නොහලනු නියාවක් පසක් කලාවූ රස සොයායන්නන්ගෙ හදවත් බන්ධනය කළ - ශාන්ති දිසානායක - කතුවන්තිනියගේ “ වාලුකා” කෘතිය පත අට එකට සිදුවා සාහිත රස සුවින්දනය කර බැව් බැතිමත් වූ සිත් පසක් කරනා වග නොරහසකි.
_Prabhath Jayasundara_
Comments
Post a Comment