Posts

Showing posts from October, 2023

In the Name of Cricket - Silver Chapter

Image
  Article: Gayathma Weerawanni Cover: Sayuri Wijesekara In the Name of Cricket   In the world of cricket, legends are not confined to just the players on the field. Sometimes, it's the fans in the stands who become legendary, and one such icon of cricket fandom was Percy Abesekara. Known as the "Cricket Uncle" of Sri Lanka, Percy Abesekara was a name synonymous with his passion, undying loyalty, and unmatched enthusiasm for the sport.  Born in 1936 in Colombo, Percy Abesekara's love affair with cricket began at an early age. Growing up in a cricket-loving nation, he quickly developed a deep attachment to the game. However, it was in the late 1970s that he truly emerged as a cricket superfan, and there was no turning back. Percy Abesekara earned his famous moniker, "Cricket Uncle," due to his fatherly demeanor and his unbridled passion for the Sri Lankan cricket team. Clad in his iconic blue blazer adorned with numerous team badges, he became a fixture at cri...

බෝඩිම - Dandelions

Image
  Article: Diwya Manjaree Cover : Sayuri Wijesekara බෝඩිම මන් දන්නෙ එක දෙයයි එක වෙලාවක හැමෝම එක්ක හිනාවුනා තවත් වෙලාවක ඇඩුවා, නැටුවා, බිව්වා, එකා පිට එකා ඉඩ නැතත් නිදා ගත්තා. සමහර වෙලාවට රණ්ඩු වලින් පිරිච්ච හැම වෙලේම ආදරෙන් පිරුණු අතීතයක් වගේම ටකරං පෙරලගෙන ඇතුල් වුණ ක්‍රමත් නැතුවම නෙවෙයි.  ඉතින් තව දවස් තුනකින් එහෙම බෝඩිමක් හැබැහින් නැති උනාට ඒ බෝඩිමේ සහෝදරත්වය හැමදාම මතක් කරයි.  _ Diwya Manjaree_

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

Image
  Article : Hiranya Sandumini Cover : Sayuri Wijesekara රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම හැමෝම එන්න බය උන අපේ බෝඩිම... රඹුක්පොත හොල්මන් වලව්ව... හැමෝගෙම කටේ තිබුන එකම ප්‍රශ්නය  " අනේ කෙල්ලෝ තුන්දෙනෙක් ට විතරක් තනියම ඉන්න බය නැද්ද ...?" තව ප්‍රශ්න කීපයක් ම තිබුනා . "ආනේ ඒකද ඔයාලාගේ බෝඩිම?" "අප්පේ ඒකෙ ඉන්නේ කොහොමද අනේ?" ''අහලා නැද්ද ඕකේ හොල්මන් නේ" මේවා අපට හුරු ප්‍රශ්න උනා ටිකක් කල් යද්දී  හොල්මන් නෑ කිව්වත් පාලු හොල්මන් පෙනුමක් තිබුන නිසා හැමෝම හිතුවේ එහෙම .නවතින්න ගිය මුල්ම දවසේ ටිකක් බය හිතුනත් ටික කාලයක් යද්දී මාර නිදහසක් දැනුන රබර් ගස් වලින් වට වෙච්ච ,ලොකු උස යකඩ ගේට්ටුවක් දාපු වත්තක තිබුනු අපේ බෝඩිම .ගස් වලින් වට වෙලා තිබුන නිසා මාර සීතලක් තිබුනේ.ලොකුවට ඉර එලියක් වැටෙන්නේ නැති නිසා කූඩැල්ලන් පිරිච්චි රෙදි වේලගන්න අමාරු මාර නිස්කලංක පරිසරයක තිබුන රඹුක්පොත වලව්වේ වත්තේ තිබුන අපේ පුංචි බෝඩිම.හරියට පුංචි ම පුංචි ගෙයක් වගේ ... සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අතුගානවා දැකපු අයත් හිටියා.තව එක එක හොල්මන් චරිත අපේ බෝඩිමේ වත්තේ ඉන්නවා දැකපු අය හිටියා .මාර වැ...

ශශී නිවසට good bye - Dandelions

Image
  Article: SaLinga Lahiru Cover: Sayuri Wijesekara ශශී නිවසට goodbye..! " අඩෝ කොටා , අද යන්නම ඕනද බන් ....? "        මාස ගානක් අපේ ගෙදර ,         අල්ලපු ගෙවල් වලට වද දිදී ආතල් එකේ හිටපු අපේ ගෙදර ,         අහල පහල ගස් ගෙඩි ටික කකා හිටපු අපේ ගෙදර ,         රණ්ඩු වෙවී යාලු වෙවී ගමටම ඇහෙන්න කෑ ගගහ හිටපු අපේ ගෙදර ,               ඉතින් ,                    ආදරනීය හිදගොඩ F  ,         අපි වගේම දග ඉලන්දාරි ටිකක් මේ පාරත් පාත් වේවා ....              ගිහින්   එන්නන් ...… ශශී නිවසට good bye....!          " අඩෝ කොල්...