බෝඩිම - Dandelions
Article: Diwya Manjaree
Cover : Sayuri Wijesekara
බෝඩිම
මන් දන්නෙ එක දෙයයි එක වෙලාවක හැමෝම එක්ක හිනාවුනා තවත් වෙලාවක ඇඩුවා, නැටුවා, බිව්වා, එකා පිට එකා ඉඩ නැතත් නිදා ගත්තා.
සමහර වෙලාවට රණ්ඩු වලින් පිරිච්ච හැම වෙලේම ආදරෙන් පිරුණු අතීතයක් වගේම ටකරං පෙරලගෙන ඇතුල් වුණ ක්‍රමත් නැතුවම නෙවෙයි.
ඉතින් තව දවස් තුනකින් එහෙම බෝඩිමක් හැබැහින් නැති උනාට ඒ බෝඩිමේ සහෝදරත්වය හැමදාම මතක් කරයි.
_Diwya Manjaree_
.jpg)
Comments
Post a Comment