Posts

Ella Edition - #machangvisitsrilanka

Image
  Article: Gayathma Weerawanni Image: Sayuri Wijesekara Pack your bags! its time  #machangvisitsrilanka    Ella Edition    Ravana Falls , nestled near the charming town of Ella in Sri Lanka's Badulla district, is a captivating natural wonder that calls travelers from all corners of the globe. With its three distinct tiers and a height of approximately 25 meters (82 feet), this waterfall offers a mesmerizing spectacle as water cascades down the rugged rock face. Ravana Falls is conveniently situated just  5 kilometers  from Ella, making it easily accessible for tourists. The falls boast a  3-tier cascading structure , creating inviting rock pools along its course. As you wind your way down through the lush valley flanked by Ella Rock and Little Adam’s Peak, the hairpin bends leading to the falls offer breathtaking views of the surrounding landscape. How to Reach Ravana Falls For budget-conscious travelers, hop on the local bus from the Ella bus stop to reach Ravana Falls.

Blooming Tea - Empower Her

Image
Blooming Tea - Empower Her      _ Rtr. Sayuri Wijesekara _  ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදන ක්ෂේත්‍රය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. ​ හුදෙක් පානයකට වඩා කලාවක් , හැඟීමක් මුසු කරන මෙම තේ නිෂ්පාදනය හා ලාංකීය ජන ජීවිතය හා සබැඳියාවේ ඉතිහාසය අතීතය දක්වා දිව යයි. ඒ අතුරින් "කලාත්මක තේ " නිෂ්පාදනය ලංකාවට හඳුන්වාදෙමින් "Blooming Tea" නිෂ්පාදනය අපනයනය කරන එකම ව්‍යාපාරය ලෙස " සමනල තේ " සන්නාමය හඳුනාගත හැක. එහි සාඩම්බරණීය සටහන නම් ලංකාවේ එකම සහ ප්‍රථම ව්‍යවසායකත්වය අරමුණු කරගත් සරසවිය වන ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පබසරා මනතුංග මෙම දැවැන්ත සන්නාමය පිටුපස ව්‍යාවසායිකාව වීමයි.  පසුගිය කොරෝනා වසංගත තත්වය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොව , දැවැන්ත ව්‍යාපාර පවා අභියෝගයට ලක්වන සමයක " සමනල තේ " සන්නාමයට අත්පොත් තබන ඇයගේ මූලාරම්භය දැඩි බාධක හා දුෂ්කරතා මධ්‍යයේ සනිටුහන් විය. එනම් තම ව්‍යාපාරය පවත්වා ගැනීමට අවැසි සම්පත් , තාක්ෂණය , හා ප්‍රාග්ධනය හිඟ වීම හේතුවෙනි. නමුත් එයින් නොපසුබට වූ ඇය , තම නිවසෙහිම වූ අවම ඉඩ පහසුකම් සහ දෛ

" Meloverse - තාල " පසුවදනක්..!!

Image
" Meloverse - තාල " පසුවදනක්..!!                                                                                      _W.L. සයුරි විජේසේකර _  පසුගිය ජනවාරි 23 වනදා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජය මගින් පවත්වන ලද "Meloverse - තාල" සංස්කෘතික සැඳෑව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන ලදී. ඉන්දියානු බොලිවුඩ් තේමාවට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ සාමාජිකයන්ගේ දස්කම් විදහා පාමින් ශ්‍රී ලාංකීය නර්තන හා ගායන අංග සහ ඉන්දීය නර්තන සංගීත අංගයන්ගෙන් මෙම "තාල" ප්‍රසංගය පැවැත්වෙන ලදී. මෙම ප්‍රසංගය සඳහා ඉන්දියානු සහකාර මහ  කොමසාරිස් කාර්යාලය ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන ලද අතර TV දෙරණ මගින් ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන ලදී. මෙඑි ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය ආතිරා එස්. සහභාගී වූ අතර ​ඉන්දියානු ශ්‍රී ලංකා සංස්කෘතිකාංග පිලිබඳ දැනුවත් වීමෙහි ලා මෙම තාල ප්‍රසංගය මහඟු පිටිවහලක් වූ බවයි. එමෙන්ම මෙහි සුවිශේෂීත්වය වූයේ ඉන්දියානු රොටරැක්ට් සමාජයන් මගින් අතත්‍යව ඔවුන්ගේ නර්තන හා ගායන අංගයන් ඌව වෙල්ලස්ස රොටරැක්ට

In the Name of Cricket - Silver Chapter

Image
  Article: Gayathma Weerawanni Cover: Sayuri Wijesekara In the Name of Cricket   In the world of cricket, legends are not confined to just the players on the field. Sometimes, it's the fans in the stands who become legendary, and one such icon of cricket fandom was Percy Abesekara. Known as the "Cricket Uncle" of Sri Lanka, Percy Abesekara was a name synonymous with his passion, undying loyalty, and unmatched enthusiasm for the sport.  Born in 1936 in Colombo, Percy Abesekara's love affair with cricket began at an early age. Growing up in a cricket-loving nation, he quickly developed a deep attachment to the game. However, it was in the late 1970s that he truly emerged as a cricket superfan, and there was no turning back. Percy Abesekara earned his famous moniker, "Cricket Uncle," due to his fatherly demeanor and his unbridled passion for the Sri Lankan cricket team. Clad in his iconic blue blazer adorned with numerous team badges, he became a fixture at cri

බෝඩිම - Dandelions

Image
  Article: Diwya Manjaree Cover : Sayuri Wijesekara බෝඩිම මන් දන්නෙ එක දෙයයි එක වෙලාවක හැමෝම එක්ක හිනාවුනා තවත් වෙලාවක ඇඩුවා, නැටුවා, බිව්වා, එකා පිට එකා ඉඩ නැතත් නිදා ගත්තා. සමහර වෙලාවට රණ්ඩු වලින් පිරිච්ච හැම වෙලේම ආදරෙන් පිරුණු අතීතයක් වගේම ටකරං පෙරලගෙන ඇතුල් වුණ ක්‍රමත් නැතුවම නෙවෙයි.  ඉතින් තව දවස් තුනකින් එහෙම බෝඩිමක් හැබැහින් නැති උනාට ඒ බෝඩිමේ සහෝදරත්වය හැමදාම මතක් කරයි.  _ Diwya Manjaree_

රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම - Dandelions

Image
  Article : Hiranya Sandumini Cover : Sayuri Wijesekara රඹුක්පොත හොල්මන් වලව්වේ බෝඩිම හැමෝම එන්න බය උන අපේ බෝඩිම... රඹුක්පොත හොල්මන් වලව්ව... හැමෝගෙම කටේ තිබුන එකම ප්‍රශ්නය  " අනේ කෙල්ලෝ තුන්දෙනෙක් ට විතරක් තනියම ඉන්න බය නැද්ද ...?" තව ප්‍රශ්න කීපයක් ම තිබුනා . "ආනේ ඒකද ඔයාලාගේ බෝඩිම?" "අප්පේ ඒකෙ ඉන්නේ කොහොමද අනේ?" ''අහලා නැද්ද ඕකේ හොල්මන් නේ" මේවා අපට හුරු ප්‍රශ්න උනා ටිකක් කල් යද්දී  හොල්මන් නෑ කිව්වත් පාලු හොල්මන් පෙනුමක් තිබුන නිසා හැමෝම හිතුවේ එහෙම .නවතින්න ගිය මුල්ම දවසේ ටිකක් බය හිතුනත් ටික කාලයක් යද්දී මාර නිදහසක් දැනුන රබර් ගස් වලින් වට වෙච්ච ,ලොකු උස යකඩ ගේට්ටුවක් දාපු වත්තක තිබුනු අපේ බෝඩිම .ගස් වලින් වට වෙලා තිබුන නිසා මාර සීතලක් තිබුනේ.ලොකුවට ඉර එලියක් වැටෙන්නේ නැති නිසා කූඩැල්ලන් පිරිච්චි රෙදි වේලගන්න අමාරු මාර නිස්කලංක පරිසරයක තිබුන රඹුක්පොත වලව්වේ වත්තේ තිබුන අපේ පුංචි බෝඩිම.හරියට පුංචි ම පුංචි ගෙයක් වගේ ... සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් අතුගානවා දැකපු අයත් හිටියා.තව එක එක හොල්මන් චරිත අපේ බෝඩිමේ වත්තේ ඉන්නවා දැකපු අය හිටියා .මාර වැ

ශශී නිවසට good bye - Dandelions

Image
  Article: SaLinga Lahiru Cover: Sayuri Wijesekara ශශී නිවසට goodbye..! " අඩෝ කොටා , අද යන්නම ඕනද බන් ....? "        මාස ගානක් අපේ ගෙදර ,         අල්ලපු ගෙවල් වලට වද දිදී ආතල් එකේ හිටපු අපේ ගෙදර ,         අහල පහල ගස් ගෙඩි ටික කකා හිටපු අපේ ගෙදර ,         රණ්ඩු වෙවී යාලු වෙවී ගමටම ඇහෙන්න කෑ ගගහ හිටපු අපේ ගෙදර ,               ඉතින් ,                    ආදරනීය හිදගොඩ F  ,         අපි වගේම දග ඉලන්දාරි ටිකක් මේ පාරත් පාත් වේවා ....              ගිහින්   එන්නන් ...… ශශී නිවසට good bye....!          " අඩෝ කොල්ලො සෙට් එක එකට ඉන්නෝනි .. ඒ හින්ද ඇතුලෙ hostel වල ඉන්න බෑ , එලියෙ ඉල්ලමු "        පලමු අඩහැරය ඒ විදියට යොමු කරමින් ජයග් ‍ රාහී ලෙස කොල්ලො සෙට් එකම එලියෙ hostel එකකට වැටුන .       " හිදගොඩ F ලු , කොහෙද බන් ඕක තියෙන්නෙ , අලුත් hostel එකක්ලු බන් , හිදගොඩ බෝදිය ගාවින් ඇතුලට තියන පාරෙලු තියෙන්නෙ . හ්ම් ... යමන්කො බලන්න , "           ඔය විදියට අපිට ලැබුනු අපේ සුන්දර ho